Analyse @janitHHH's tweets
@janitHHH
| 2,206 followers
JVP එකේ ප්‍රකාශයට අනූව උන්ගේ පක්ෂෙ ජාතික ලයිස්තුවට දාන උන් මොකාද කින්ද මන්ද කියන එක ගැන උන්ගෙ පක්ෂෙ උන් වග කියන්නෙ නෑ. යකෝ රටේ කරුමෙට උඹලගෙ උන් බලයට ඇවිල්ලා මේ පරයා රටේ ඇමති කෙනෙක් උනා නම් මොකද කරන්නෙ? යකෝ තොපිට ඡන්දෙ දෙන්ඩම වටින්නේ නෑනේ. https://t.co/bEJV6ZKwWw