Analyse @jay__says's tweets
@jay__says
| 1,147 followers
ලොකු වට යන්න ඕන නෑ. තේරුම් ගන්න ???
ඒ මනුස්සයා තමන්ගේ ජීවත් වීමේ අයිතියේ ජීවත් උනේ..
ආගම, අන්තවාදය එක තමයි නරක, මේක තමයි හොද කිය කිය ඒ ප්‍රියන්ත කියන මනුස්සයා නිරූපණය කරන " මනුශ්‍යත්වය " පිච්චෙන්න දෙන්න එපා!
- copied @buvanaka ??
#justiceforpriyantha https://t.co/ssSSSNKisg